කට්ටුව ප්‍රදේශයේ නිවසක් මතට ගසක් කඩා වැටි අයෙකු රෝහල් ගතකෙරේ

0
158

පවතින  අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් කට්ටුව දළුවකොටු ප්‍රදේශයේ නිවසක් මතට ගස් කඩා වැටිම හේතුවෙන් නිවැසියන් තුවාල ලබා ඇති අතර එක් අයෙකු රෝහල් ගත කර ඇතැයි වාර්තාවේ
මිගමු ප්‍රාදේශිය ලේකම්වරිය කියා සිටියේ එම ගස කඩිනමින් ඉවත් කිරිමට පියවර ගන්නා බවය.

ඡායා සහ තොරතුරු එම්.ඉසෙඩ් සහජාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here