කටානට පොලීසියක්

0
106
කටාන ප්‍රදේශය සදහා නව  පොලිස් ස්ථානයක්  විවෘත කිරීම අද (26) දින කටාන කදිරාන ප්‍රදේශයේ පැවැත්විණි.
මහජන සාමය හා ක්‍රිස්තියානු කටයුතු පිළිබ්ඳ අමාත්‍ය ජෝන් අමරතුංග ඇමති තුමාගේ ප්‍රධානත්වයෙන් හා ඒම අමාත්‍යංශ ලේකම් කේ.බී තෙන්නකෝන් මහතා, පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතාගේ සහා උසස් අධ්‍යාපන හා පරයේෂණ නියෝජ්‍ය ඇමතිනී සුදර්ෂණී ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් මෙය  පැවැත්විනි.
    වෛද්‍ය සුදර්ෂනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ඉල්ලීමකට අනුව පැවති රජය විසින් 2013 වර්ෂයේ මෙය ආරම්භ කරන ලදි.මෙය මේ වන විට රුපියල් මිලියන 7ක් පමණ ව‍යකොට අවසන් කර ඇත.
 මෙම පොලිස් ස්ථාන ගොඩනැගිල්ලේ  පොලිස් ස්ථානයක තිබිය යුතු සියලු අංශ පොලීසියේ නිළධාරින් හට නිවාස පහසුකම් හා භෝජනාගාරයකින්ද සමන්විතය.IMG_9983-8IMG_9955-1IMG_9997-12IMG_9964-2
ඡායාරූප – දිල්ශාන් ක්‍රිෂාන්ත තිසේරා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here