කටානට බෞද්ධ සංවිධායකයෙකු ඉල්ලන කප්පම් කල්ලියක් ගැන රෝස් කියන කථාව

0
58

රෝස් ප්‍රනාන්දුrose 2(8.25 pm ) කටානට බොදුනු සංවිධායෙකු ඇවැසි බව කිසියම් පිරිසක් පන්සල් ගානේ අත්සන් එකතුකරමින් සිටින බවත් මේ ගැන කටාන ජනතාව අවදියෙන් යුතුව සිටිය යුතු බවත් සිය මුහුණු පොතේ සටහනක් තබමින් කටාන එජාප සංවිධායිකා බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොස් ප්‍රනාන්දු කියා සිටි.
මේ අතර ඇය විසින් බරපතල චෝදනාවක් එල්ල කරමින් කියා සිටින්නේ මෙසේ අත්සන් එකතු කරමින් යන පිරිස කප්පම් කල්ලියක් බවය.