කටානේ පහරදීමට සම්බන්ධ පුද්ගලයන් 11ක් අත්අඩංගුවට

0
60

කොච්චිකඩේ මඩම්පැල්ල පාරේ හල්පේ විල ප්‍රදේශයේ මැටි කපන කම්කරුවන් දෙදෙනෙකුට , කටාන ප්‍රදේශයේ  පුද්ගලයන් පිරිසක්  විසින් පෙබරවාරි 23 වෙනි සදුදා පහර දීමක් සිදුකළ අතර පහර කෑ පුද්ගලයන්   දෙදෙනෙකු බරපතල තුවාල සහිතව  රෝහල ගත කර ඇත. මෙම පහරදීමට සම්බන්ධ පුද්ගලයන් 11 දෙනෙකුව අද (24) දහවල් වන විට  කොච්චිකඩේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.   handcuff_0_2