මේ අරභයා කටාන එජාප සංවිධායිකා රෝස් ප්රනාන්දු හට පසුගිය කාලය තුලදිද විවිධ චෝදනා එල්ල වුයේ ඇගේද අනුදැනුම මත ඇගේ ආධාරකරුවන් විසින් කප්පම් ගැනිම් ඇතුළු විවිධ අයථා කටයුතු වලට සම්බන්ධ වි ඇති බවය.
එජාප ජයග්රහණයෙන් පසු දැන් යළිත් හිස ඔසවන්නට පටන්ගෙන ඇත.
මෙවර රෝස් ප්රනාන්දුගේ මෙහෙයුම ක්රියාත්මක වුයේ ගුවන්තොටු පලේ කුලිරථ සේවාව අල්ලා ගැනිමටය.
රනිල් දන්න රෝස්ලා නොදන්න යහපාලනය නිසා මේ රටතුල අළුත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගිම බරපතල අභියෝගයක් බවට පත්ව ඇත.