කටාන ප්‍රාදේශිය සභාවේ නිළධාරින්ට හිටපු මන්ත්‍රි උදාරගෙන් බලපෑම් ?

0
130

briberyකටාන ප්‍රදේශයේ දැනට සංවර්ධනය කරමින් ඇති ඉඩමක හිමිකරුවන්ගේ  අවශ්‍යතා සපුරාලිමට බැදි සිටින කටාන ප්‍රාදේශිය සභාවේ ඇතැම් නිළධාරින් මේ ව්‍යාපාරිකයන් හට නිරන්තරයෙන්ම දන්වා සිටින්නේ උදාර සිල්වා නම්වු හිටපු මන්ත්‍රිවරයාට සමගින් සාකච්ජා කරගන්නා ලෙසය.
මින් කියැවෙන්නේ කුමක්ද?

උදාර සිල්වා කප්පමකට අරඅදින බව නොවේද ?මේ යහපාලනයද ?ඇමති සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ  මේ කප්පම්කාරයන් ගැන නිහඩ ඇයි ?