කටාන පැත්තේ කප්පම් ඉල්ලන හිටපු මන්ත්‍රි කව්ද ?

0
105

cp_thug2_cකටාන ප්‍රදේශයේ ඉඩම් කට්ටිකර විකිණිමේදි එකි ව්‍යාපාරිකයන් විසින් මුහුණ දෙනු ලබන එක් ප්‍රධාන ප්‍රශ්ණයක් වන්නේ ප්‍රධාන පක්ෂ දෙකටම සම්බන්ධ මැර කණ්ඩායම් විසින් අදාල ඉඩම් කට්ටි කර විකුණන ව්‍යාපාරිකයන් හමුවට පැමිණ  බලපැම්ය.
මෙහි මුලික අරමුණ වි ඇත්තේ අදාල ගනුදෙනුවෙන් ගාණක් තම මැර කල්ලිය වෙත ලබාගැනිමය.
පක්ෂ දෙකටම සමබන්ධ කොටස් මේ කප්පම් මෙහෙයුමේ නිරත අතර මේ ගැන කටාන ආසනයේ දේශපාලන බලධාරිණියන් දෙදෙනාද හොදාකාරවම දන්නා බව අද ප්‍රසිද්ධ රහසකි.
තතු මෙසේ තිබියදි කටාන ප්‍රාදේශිය සභාවේ තනතුරු අහෝසිවි ගිය මන්ත්‍රිවරයෙකු මේ එක් ව්‍යාපාරිකයෙකුට පවසා තිබුණෙ ග්‍රාමසේවක කාර්යාලයක් ඉදිකිරිම සදහා අදාල ඉඩමෙන් කොටසක් ඔහු වෙත ලබාදිය යුතු බවය.
එමෙන්ම ඉන් නොනැවති ප්‍රාදේශිය සභාවේ නිලධාරින්ටද දන්වා ඇත්තේ එසේ නොකරන්නේ නම් අදාල ඉඩමද ලබාදිය යුතු නිතිමය අවසරයන් පමා කරන ලෙසය.මේ මන්ත්‍රිවරයා සන්ධානට සම්බන්ධ අයෙකු බවද කියැවේ.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here