කටාන රෝස්ට අහිමි වෙයි ?

0
113

දැනට කාලයක සිට කටාන  ආසනය  සදහා එජාපය වෙනුවෙන් කිසිදු අයෙක් සංවිධාකධුරයට පත් කර තිබුනේ නැත.මෙයට හේතුව ලෙසින් තතු දත් දේශපාලන මතධාරින් පවසා සිටියේ කටානේ හිටපු එජාප සංවිධායකවරිය වු නිතිඥ රෝස් ප්‍රනාන්දු මහත්මිය පසුගිය කාලය තුලදි එජාප පිළ් බෙදිල්ලේදි සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රබල ආධාරකාරියක් ලෙසින් කටයුතු කිරිම බවය.
මෙසේ හිස්වු කටාන රංජන් රාමනායක වෙත පැවරි් ඇති බව theindependent.lk වෙබ් අඩවිය වාර්තා කර  සිටි.