ඊයේ ( 31) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 37 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ වනවිට මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3049 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර ඇති බව ලංකාදිප වෙබ් අඩවිය වාර්ථා කොට තිබුණි
නිරෝධායනයට ලක්වෙමින් සිටි ඉන්දීය ජාතික නාවිකයින් තිදෙනෙකු , කටාර් සිට පැමිණි පුද්ගලයින් 32 කු සහ එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙකු ආසාදිතයින් ලෙස ඊයේ (31) හඳුනාගෙන ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළ බවද වැඩිදුරටත් ලංකාදිප පුවතේ ඇතුළත්ය