කටුනායක කොළඹ අධිවේගි මාර්ගය බලාපොරොත්තු සුන් කරයි..

0
225

23_sectionඔක්ෙතා්බර් 27 වනදා විවෘත විමට නියමිත කටුනායක කොළඹ අධිවේගි මාර්ගය වෙනුවෙන් අය කරන මුදල ගැන මේ දිනවල පැවති  උද්යෝගිමත් කථා බහ අවසන් කරමින් එහි මිළ ගණන් තින්දු වි තිබේ.
ඒ අනුව සැහැල්ලු වාහන සදහා පෑලියගොඩ දක්වා අයකරන මුදල රු 300  ක් යැයි රජය තින්දු කර තිබේ.
ඒ කි.මි 25  ටත් අඩු ප්‍රමාණයක් සදහාය.කි.මි  115 ක් වු කොට්ටාව ගාල්ල අධිවේගි මාර්ගය සදහා අය කරනු ලබන්නේ රු 450 කි.
මින් කියැවෙන්නේ කුමක්ද??
මේ සියල්ල යටින් කියැවෙන්නේ ලාංකිකයාගේ සිහිනය චිනා විසින් බිදදමනු අයුරු නොවේද ??

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here