කටුනායක ගුවන්තොටේ කටාර් රියාල් මාරුකිරිම අත්හිටුවයි ?

0
960

riyal-currency-qatari-riyal-qr-banknotes-bills-qatar-DF9RYMකටාර් රාජ්‍ය සමගින් උද්ගතව ඇති අරාබි කලාපයේ අර්බුදය හමුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටේ කටාර් රාජ්‍යයේ මුදල් ඒකකය වන රියාල් මාරුකිරිම නැවත දැනුම් දෙන තුරු නවතා දමා ඇතැයි ඩේලිමිරර් කෙටි පණිවිඩ සේවය දක්වා සිටි.
කටාර් දේශයට යන ගුවන් ගමන්ද මේ වන විට ප්‍රධාන පෙලේ ගුවන් යානා සමාගම් කිපයක් විසින් දැනට නවතා දමා තිුබේ.
අයිඑස් ත්‍රස්තවාදින් සදහා උදව් කරන බවට කටාර් රාජ්‍ය වෙත ඇති චෝදනා මේ සියළු වර්ධනයන්ට හේතුවි තිබේ.