කටුනායක දෙපිරිසක් අතර ගැටුමකින් දෙදෙනෙකුට තුවාල

0
184

heres-what-can-happen-to-your-brain-and-body-when-you-shoot-a-gun.jpg

ඊයේ ( 08) කටුනායක හීනටියන ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් දුරදිගයාමෙන් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා මීගමුව රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙසේ තුවාල ලබා ඇත්තේ 25 හා 58 හැවිරිදි වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකුයි.

මෙම ගැටුම අතරතුර වෙඩි ප්‍රහාරයක්ද එල්ලවී ඇති බව පවසන පොලීසය පවසන්නේ සිදුවීමට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින අධිකරණයට ඉදිරිපත් කරන බවයි.