කටුනායක පැත්තේ රවුම් යන පික් මි කාරයෝ ගැන වචනයක්..

0
437

පික් මි සංකල්පය ලෝකයේ බොහෝ රටවල් වල විවිධ නම් වලින් ක්‍රියාත්මක වන්නේ පාරිභෝගිකයාට උපරිම වෘත්තිය සේවයක් සැලසිම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිලිවෙලක් ලෙසිනි.

එහෙත් කටුනායක අවට මේ දිනවල සැරිසරන බහුතරයක් පික් මි රියදුරන් කිසිදු වෘත්තිය භාවයක් නැති උපරිම වශයෙන් අපිරිසිදු ලෙසින් සිය වාහන පවත්වාගෙන යන්නන් බවක් පෙනි යයි.

මේ නිසාම මේ අයව පික්මිකාරයන් යැයි හදුන්වාදිම අනික් පික්මි රියදුරන් වෙත කරනු ලබන අවනම්බුවක් යැයි අප නොසිතමු.

අද සවස් වරුවේ කටුනායක සිට කදිරානට හයර් එකක් පැමිණි සුදු පැවැති ටොයොටා වර්ගයේ AC නොතිබුන වාහනය තුල තිබුනේ අපත දුගදකි .

එහි ගිය අය මිපුරට කියා සිටියේ වමනය වලකා ගැනිමට බෑගයක තිබුන සුවද විලවුන් බෝතලයක් උපකාරි වු බවය .

පසුගිය අවස්ථා කිපයකදිම පික් මි රියදුරන් ගැන මෙන්ම ඔවුන්ගේ.වාහන ගැනද විවිධ චෝදනා එල්ල වෙමින් තිබුණි.