කටුනායක පොලිස් බලප්‍රදේශයට ඇඳිරි නීතිය..

0
101

5cda8f83222a5_curfewහෙට අලුයම 5.00සිට ක්‍රියාත්මක වන පරිදි කටුනායක පොලිස් කොට්ඨාසයටත් ඇඳිරි නීතිය පනවා තිබේ.දැනට පැතිරයන කොරෝනා වසංගත තත්වය මේ වන විට නිදහස් වෙළඳ කම්කරුවන් අතර පැතිර යන්නට පටන් ගෙන තිබේ.අද දිනයේත් අමන්දොළුවේදි ආයතන 2 ක සේවක සේවිකාවන් වෙනුවෙන් PCR පරික්ෂණ වලට ලක්කර තිබුණි.