( 8.30 am ) කිතුණු බැතිමතුන් අතර ප්‍රකට මංග්‍යලයක් වන කටුවාපිටියේ ශු. සෙබස්තියන් මුනිඳුන්ගේ දෙව්මැදුරේ වාර්ෂික මංගල්‍යය අදට යෙදි තිබේ.
ඒ සදහා කටුවාපිටියේ මිසම් වාසින් විවිධ අයුරින් ලක ලෑස්ති වෙති. ඒ ඔවුන්ගේ මුදල් වැය කරමිනි.
එහෙත් මේ මිසමේ එක්තරා පවුලක් පසුගිය දිනවල කටුවාපිටියේ මංගල්‍යට ගෙවල් පිරිසිදු කරමින් තීන්ත ගාමින් ලකලෑස්ති වි තිබුනේ මිගමුව ජනතාවගේ බදු මුදල් වලින් බව මිගමුවේ බොහෝ දෙනෙකු නොදන්නවා විය හැකි.
මාලිමාමට තුනෙන් දෙකක බලයක් තිබේ.මිගමුව ආසනයද ඡන්ද 54000කට වැඩි ප්‍රමාණයකින් ජය ගත්තේය.
එහෙත් දුෂිතයන් පුංචි රෝමය තුල තවමත් බඩ පිනුම් ගසති.