කඩන් වැටුණ වැල්ලවත්ත ගොඩනැඟිල්ලේ අයිතිකරු අත්අඩංගුවට ? මීගමුව ගොඩනැඟිල්ලේ අයිතිකරු නිදැල්ලේ ?

0
28

NGB building 1දෙදෙනෙකුට මරණයට පත්කරමින් 20 දෙනෙකුට පමණ  තුවාල සිදුකරමින් කඩන් වැටුණු ගොඩනැඟිල්ලේ අයිතිකරු අත්අඩංගුවට ගෙන තිබේන බව මාධ්‍ය විසින් වාර්ථා කොට තිබේ.
නිත්‍යාණුකුල සැලැස්මකින් තොරව ඉදිකොට තිබුණ මීගමුවේ ගොඩනැගිල්ලක්ද කඩාවැටි දැන් මාස 2 ක්  ඉක්මවා තිබුණද එහි අයිතිකරු සහ අදාල මහනගර සභා නිළධාරින් තවමත් නිදැල්ලේය…
NGB building 4NGB building 3NGB builidng 5