කඩොලාන විනාශ කරන අමන දේශපාලකයන්ට එරෙහිව මීගමුවේ ජනයා අද මහපාරට !

0
71

IMG-20200214-WA0060IMG-20200214-WA0049IMG-20200214-WA0051IMG-20200214-WA0047IMG-20200214-WA0045දශකයකටත් වඩා වැඩි කාලයක් පරිසරියත් විශේෂයෙන්ම කඩොලානත් විනාශ කරමින් පවුලක නඩත්තුව වෙනුවෙන් මිගමුවේ සම්පත් වනසන දේශපාලකයන්ට එරෙහිව මීගමුවේ ජනයා අද පාරට බැස දැවැන්ත විරෝධයකට මුලපුරා තිබේ.
තලාහේන පේරුවේ බසියාවත්ත සිට ඇරඹෙන මීගමුව නගරය දක්වා ඒ අවට ජනයා දැනුවත් කරමින් පාපාදි පෙළපාලියකින් පැමිණිමට නියමිත අතර  අද දවල් මිගමුවේ බස් නැවතුම ඉදිරිපිටදි විරෝධතාවක්ද සංවිධානය කර ඇති බව සැලය.
කඩොල් කපා හෝ මනාප වෙනුවෙන් පොරකන දේශපාලනයට එරෙහිව මහමැතිවරණ පෙර එල්ල කෙරෙන දැවැන්ත කනේ පාර මීගමුවෙන් මෙසේ ආරම්භ කර තිබේ.