පරිසර පොලීසියෙන් පේම්න්ට් කඩ 23 ක් ඉවත් කරයි

0
105

අද උදෑසන මීගමුව දුම්රිය ඉදිරිපිට . රාජපක්ෂ පලල් පාරේ ලංකා බැංකුව ඉදිරිපිට පවත්වාගෙන ගිය  පදික වෙළදාම පවත්වාගනෙ ගිය කඩ 23 ක් කඩා දැමිණි. මෙලෙස මෙම කඩ කඩා දැමූවේ මීගමුව පොලීසියේ පරිසර ‍ෙපාලිස් අංශය මගිනි.  මේ කඩ කඩාදැමීමට 2012- 01-23 වනදා උසාවි නියෝගයක් ගෙන තිබිනි- පදිකයින්ට බාධාවීම සහ ඒ ආසන්නයේ ඇති රාජ්‍ය ආයතන වල කටයුතු පවත්වාගෙන යාමට අවහිර වන නිසා මීගමුව   මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය දී ඇත.DSCN0094 new1ඡායා –  රේමන්ඩ් අපෝන්සු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here