ඒ වගේම මෙම විපතින් පසු දේවස්ථාන තුළ ප්රසිද්ධ දේවමෙහෙයන් නැවත්වීමට සිදුවූ නිසා කතෝලික ජනතාව ප්රාදේශීය වශයෙන් ඇමතීමට අවස්ථාවක් නොලැබීමද මේ මොහොතේ අපට ගැටළුවක් වූ බවත් මේ තත්ත්වය දරාගැනිමට ශක්තිය ජනතාවට ඉල්ලා සිටින බවත් පියතුමා වැඩිදුරටත් සදහන් කරන ලදී.