කතෝලික පල්ලියක් රථගාලකට පාරක් බදු දිලා ?

0
67

අරුමයකි.පල්ලියකට අයත් ලංකාවේ එකම පාර ඇත්තේ මීගමුවේය.එහෙත් සාදා ඇත්තේ පල්ලියෙන් නම් නොවේ.
කතෝලික දහමේ ඉගැන්විම වන්නේ සිසර්ගේ සිසර්ට දෙන්නට යැයැ කියාය.
එහෙත් වැල්ලිවිදියේ සා සෙබස්තියන් දෙව්මැදුර සිසර්ගේ දේ බලහත්කාරයෙන් රැගෙන දැන් පරිහරණය කරන්නේය.
වැල්ලට එන පාරිහෝගිකයෝ පල්ලියේ නම සදහන් ටිකට් පතක් මිලට ගෙන සිය වාහන මහාමාර්ග සංවර්ධන අධිකාරියට අයත් පාරේ නවත්වා යා යුතුය.
කෙසේ වෙතත් වසර 5 ක් පල්ලිය විසින් ඇමති ලංසාගේ තාත්තාට දි තිබුන මාළු වෙළද සංකිර්ණය යළිත්  ඒකාබද්ධ ධිවර සමිතිය වෙත බදුදෙන්නට තින්දු කර තිබේ.
මේ මාළු වෙළද සංකිර්ණය හදන්නට මුදල් වැය කළේ රාජ්‍ය මැදිහත්විම තුලය.ඒ ගැන අදටත් වගඋත්තර  බදින්නේද නගර සභාවයි.
එහෙත් වත්මන නගාරාධිපති ඇන්ටනි ජයවිරද මේ නිති විරෝධි කටයුතු එලෙසින්ම පවත්වාගෙන යන්නට ඉඩ දි නිහඩව සිටින්නේය.
වාර්තා වන් අන්දමට ලබන වසරේදිත් පාර ඇමති ලංසාගේ පියාට බදු දෙන්නට පල්ලිය විසින් කටයුතු කරන්නට සුදානමින් සිටිතැයි සැලය.fish maket