මේ බව හෙළිදරව් වුයේ මීපුර වෙබ් අඩවිය විසින් ඇමතිවරයාගෙන් මේ බව විමසා සිටි අවස්ථාවේදිය.
මේ පත්රිකාව බෙදා හැරිම ඇමතිවරයාගේ කාර්යාලයෙන් සිදුකර ඇතැයි අප විසින් කරන ලද චෝදනාව ප්රතික්ෂේප කරමින් ඔහු කියා සිටියේ ”මම පත්රිකා ගහන්නේ නෑ කියන දෙයක් මුණටම කියනවා” යැයි කියාය.
කෙසේ වෙතත් ගරු පියතුමෙකුගේ චරිතයට අගරු වෙන අයුරින් ලියන ලද පත්රිකාවක් බෙදා හැරිය පුද්ගලයාව බේරාගන්නට ඇමතිවරයා පොලිසියට කථාකිරිම තුළින් පුහුල් හොරා කව්දැයි අසුවවී හමාරය.
Save
Save