කතෝලික සභා නායකයන් මීගමුවේ නත්තල් උත්සවය වර්ජනය කරයි .

0
238

මීගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් අද දින ංසවිධානය කරන නත්තල් උත්සවය සහභාගිවන බවට දැනම් දි සිටි කොළඹ සහය රදගුරුතමන්  ඊට සම්බන්ධ නොවන බව දැනගන්නට ඇත.ඊට හේතුව ලෙසින් මීගමුවේ කතෝලික සභා නායකයෙක් විසින් සංවිධායකවරුන්  හට දන්වා ඇත්තේ සුරුවම් සම්බන්ධයෙන් දැනට නගර සභාව සමගින් ුඇති  ආරවුල නිසා මෙම උත්සවයට සහභාගි නොවිමට තින්දු ගෙන ඇති බවය.

මේ සදහා එන බවට සංවිධායක වරුන්ට පොරොන්දු දි සිටි මීගමුවේ ඇතැම් පියතුමන්ලාටද ඉහල නියෝග ලැබි ඇත්තේ මොනම හේතුවක් නිසාවත් මේ සදහා සහභාගි නොවිය යුතු බවය.