කථානායකධුරය ගම්පහට ද ?

0
43

10 වැනි පාර්ලිමේන්තුවේ කතානායක ලෙස අශෝක රන්වල මහතාගේ නම යෝජනා වී ඇති බව වාර්තා වි ඇති බව ada.lk  වෙබ් අඩවිය වාර්තා තර  තිබේ

ඔහු මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වී ජයග්‍රහණය කළේය. ඔහු ජනතා විමුක්ති පෙරමුණෙන් දේශපාලනයට පිවිසි අයෙකි