කථානායක කරූද ? වාසුද ?.

0
124

karu-jayasuriyaවත්මන් භාරකාර රජය යටතේ කථානායකධුරය දරන්නේ කව්ද යන්න පිළිබදව පුළුල් කතිකාවක් මේ වන විට නිර්මාණය වෙමින් තිබේ.
ඊයේ දිනයේ කැබිනට් මණ්ඩලය පත්කරන ලද අවස්ථාවේදි එක්සත් වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර හට ඇමතිධුරයක් හිමිනොවුයේ ඔහුට කථානායකධුරයට පත්කිරිමට නියමිත බැවින් බව ඇතැම් දේශාපලන සංවාද අතරේ විය.
මේ අතර තවත් ආරංචි මාර්ග දක්වා සිටින්නේ කරු ජයසූරිය දිගටම කථානායකධුරයට දැරිමට ඉඩ ඇති බවය.2015දි යහපාලන රජය බලයට පත්වු අවස්ථාවේදි කථානායකධුරය මුල්කාලය තුල කථානායකධුරය හොබවා තිබුනේ චමල් රාජපක්ෂය.ඒ අනුව කරු ජයසුරිය කථානායකධුරයේ භාරකාර රජයේ කථානායකවරයා විමට බොහෝ විට ඉඩ ඇතැයිද වාර්තාවේ.