කනත්තේ ගස් 4 කින් එහි මිහිදන් කර ඇති අයට හිරිහැරයක් ??

0
83

මීගමුව  ඇති විශාලතම සුසානභුමියේ ඇති මහෝගනි ගස් කිපයක් දිරාපත්ව ඇති නිසා ඒවා කපාදැමිම සදහා ඒ කලාපය භාර තාක්ෂණික නිළධාරිනියගේ උපදෙස් මත කොමසාරිස්තුමියගේ අත්සන ගැනිමට මීගමුව නගර සභාවේ මාෆියා කල්ලියේ ප්‍රධානියෙක් වන බාල නම් වු ඉජිනේරුවරයා මහත් වෙසෙහසක් ගනිමින් සිටින බව වාර්ථා වේ.