කන්දකාඩු රැඳවියන් බැලිමට ගිය අයට කොරෝනා නෑ !

0
66

kandakadu_1-697x394කන්දකාඩු මුල්කොට ගෙන කොවිඩ් 19 පිලිබදව පුලුල් සංවාදයක් රටතුල ගොඩනැගි තිබේ.එය දෙවන කොරෝනා රැල්ල නිර්මාණය කරමින් තිබේද යන සැකය එලෙසම පවතිද්දි සෞඛ්‍ය අංශ වාර්තා කොට තිබුනේ කන්දකාඩු රැඳවියන් බැලිමට ගිය අයට කොරෝනා වෛරසය ආසාදනය වි නැති බවය.114 දෙනෙකු මෙසේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බැලිමට ගොස් තිබුන බව සැලය.මේ අතර එසේ රැඳවියන් බැලිමට ගිය අයගේ පවුල්වල අය සම්බන්ධයෙන් කරන ලද පරික්ෂණ වලදිද ආසාධිතයන් හමුව නැත.