කන් ඇහෙන්නෙ නැති උද්දච්ච පාලකයන් ජනතාව බිල්ලට දෙයි ?

0
174

කොරෝනා තත්වයට මුහුණ දිය යුතු අන්දම ගැන හිටපු අගමැති මුල්වරට කියා සිටියේ ගිය වසරේ මුලදිය.එහෙත් පාලකයන් ඒ්වා ගණනකටවත් ගත්තේ නැත.
වසංගත පාලනය ගැන දැනුමක් සහිත සෞඛ්‍ය අංශවල පාලනයෙන් මුදවා හමුදාවට කොරෝනා පාලනය භාරදිමෙන් පසු දැන් සිදුව ඇති දැවැන්ත අර්බුදය ගැන හිටපු අගමැතිවරයා දෙවන වතාවටත් පාර්ලිමේන්තුව තුලදි කියා සිටියේ ජනාධිපතිගේ කාර්ය සාධක බලකාය ආසාර්ථක බවත් එබැවින් පාර්ලිමේන්තුවේ සහ කැබිනට් මණ්ඩලයේ වගකිම යටතට කොරෝනා පාලනය භාර දෙන්න ට යැයි ඊයේ දිනයේදිද පාර්ලිමේන්තුවේදි කියා තිබුණි.

එහෙත් මේ උද්දච්ච පාලකයන්ට ඒවා ඇසෙන්නේ නැත.එහි ප්‍රතිඵලයක් ලෙසින් මේ වන විට දිනකට දැන් 100 කට ආසන්න පිරිසක් කොරෝනා නිසා මිය යමින් තිබේ.

https://youtu.be/iVGwmKPWiUs