මේ සදහා අගමැතිවරයාද පැමිණෙන්නේ යැයි කාවින්ද පාර්ශවය විසින් ප්‍රචාරයක් ගෙන යමින් තිබුණද අගමැතිවරයා එයට සම්බන්ධ නොවන බව වාර්ථාවේ.
තවත් මැති ඇමතිවරුන් රැසකට මේ සදහා ඇරයුම් ලැබි ඇතැයි සැලය.
පසුගිය දිනක දෙහිමල්වත්ත ගමේදි එජාප ක්‍රියාකාරින්ගේ බලවත්ව විරෝධයකට ලක්ව පලා යන්නට සිදුවු කාවින්ද ඇතුළු පිරිස අනෙක් ගම්වලදිද මෙම අත්දැකිම්ම ලැබෙනු ඇතැයි සිතා පසුබසිමින් සිටින බවද සැලය.න්
කාවින්දට මේ කප්පම් ලබාදිම සදහා පුත්තලම් දිස්ත්‍රික්කයේ ප්‍රබල එජාප ප්‍රධානියෙකුද ප්‍රබල මැදිහත්විමක් සිදුකර ඇතැයි කියැවේ .
පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනප්‍රිය තරුණ දේශපාලකයෙකු වු නිතිඥ චිත්‍රාල් ප්‍රනාන්දුට පසුගිය පාර්ලිෙම්න්තු මැතිවරණය සහභාගිවිමට ඉඩලබානොදි වල කැපුවේද මේ පුත්තලම් දිස්ත්‍රික් ප්රබලයාම විසිනි.
..