කම්කරුවෝ නොදැක්ක නම් කෝච්චිය ඇලේ ? මහා අනතුරක් වැලකේ ?

0
63

මීගමුව ,කුරණ ප්‍රදේශයේ දියහොද ඇල උඩින් දිවෙන දුම්රිය මාර්ගයේ  පාලමේ පැති බැම්මක ඇතිව තිබුණ පැල්ලමක් හදුනාගැනිමට අදාල කාර්ය මණ්ඩලයට හැකිව තිබුණ නිසා ඇතිවන්නට ගිය බරපතල අනතුරක් වැලකි ගොස් තිබුණි.
මෙසේ මේ අනතුරුදායක තත්වය හදුනාගේන තිබුනේ ද්විත්ව දුම්රිය මාර්ග සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින කාර්ය මණ්ඩලය විසිනි.
මේ පැතිබැම්මට අදාල ප්‍රදේශය මේ වන විට තාවකාලිකව ප්‍රතිසංස්කරණය කොට වේග සිමාවන්ට යටත්ව දුම්රිය ධාවනය සදහා අවසර ලබාදි ඇත.පිළිසකර කරන තෙක් මේ පාලම මතින් බලවේග කට්ටල පමණක් ධාවනයට යොදාගෙන තිබුණි.
පුත්තලම් කොළඹ දුම්රිය මාර්ගය කාර්ය බහුල දුම්රිය මාර්ගයක් වන අතර මගීන් පිරුණු කාර්යාල දුම්රිය කිපයක්ම මේ පාලම මතින් දිවේ.
එහෙත් මුළුමනින්ම මේ අනතුරුදායක තත්වය පහව ගොස් නැතැයිද කියැවේ.කුරණ දියහොද ඇල 1කුරණ දිය හොද ඇල 6

Save

Save

Save

Save