කයිලුවා ගිණි කන්ද පවුල් 1700කට උන්හිටි තැන් අහමි කරයි

0
356
PAHOA, HI - MAY 05: Volunteers set up a tent to distribute goods to evacuees beside a roadblock near volcanic activity on Hawaii's Big Island on May 5, 2018 in Pahoa, Hawaii. A magnitude 6.9 earthquake struck the island May 4 along with new eruptions from the Kilauea volcano. The volcano has spewed lava and high levels of sulfur gas into two nearby communities, leading officials to order 1,700 to evacuate in the area. (Photo by Mario Tama/Getty Images)

ඇමරිකා එක්සත් ජනපදයේ  හවායි දූපතේ පිහිටි කයිලුවා ගිනි කන්ද පසුගිය දා ගිණිගැනීම ආරම්භ විය. ගිනි කන්දේ ලාවා ජනාවාසී ප්‍රදේශ වලට ගලා ඒමට පටන්ගත් අතර මේ වනවිට එම ප්‍රදේශයෙන් ජනතාව අවට ප්‍රදේශ වල සුබ සාධන මධ්‍යස්ථාන වෙත ලගාවී තිඛේ.
මේ වනවිට නිවාස 26ක් ගිනි කන්දේ ගින්නෙන් විනාශ වී ඇති බව CNN පුවත් වාර්තා කරයි.  එම ප්‍රදේශයෙන් පවුල් 1700ක් මේ වනවිට පිටත්ව ගොස් ඇති බවත් ගිනි කන්ද පුපුරා යෑමෙන් කිසිවෙකුට අනතුරක් සිදුවී නැති බවත් බලධාරීන් ප්‍රකාශ කර තිඛේ.
නිවාස වෙත ලාවා ගලා යන ආකාරය පුරවැසියන් ඡායාරූප ගත කළ අකාරය ඡායාරූප වල දිස්වේ.
හවායන් දූපතේ ජනගහනය 2010 වනවිට   185,079 කි.
27-hawaii-volcano