කලකට පසු මීගමුවේ මාළු මිළ පහලට ..

0
322
ලින්නා
ලින්නා
ලින්නා
ඇටවල්ලා
ඇටවල්ලා

කලකට පසු මීගමු මාළු මිළ අද පහල ගොස් ඇතැයි වාර්තාවේ.විශේෂයෙන්ම ලින්නා සහ ඇටවල්ලා මෙසේ සැලකිය යුතු ලෙසින් මිළ අඩුවු මාළු වර්ගයන් වේ.

මිට පෙර රු 400ක් පමණ මිළකට අලෙවි වු ලින්නා කිලෝවක් අද රු 200ක් තරම් පහල ගොස් ති⁣බේ මේ අතර ඇටවල්ලා කිලෝවක මිළද කලින් රු 350ක්ව පැවතුන අද රු 250 ක් වි තිබුණි.
ලින්නා මසුන් වර්ගය මිගමු වෙළද පොළට පැමිණෙන්නේ දකුණු ප්‍රදේශයෙනි. මේ අතර ඇටවල්ලා මසුන් මිගමුවෙන් මෙන්ම කකුලාව යන ප්‍රදේශවලින් මිගමු වෙළද පොළට අද පැමිණ තිබේ.
හෙට දිනයේදි මේ තත්වය බොහෝදුරට පවතිනු ඇතැයි වෙළඳ පොළ ආරංචි මාර්ග දක්වා සිටි