කලකට පසු යළිත් මාළු මිල අද පහලට !

0
97

tuna-yellowfin-tuna-at-negombo-market1කලකට පසුව මීගමුව පිටිපන ලෙල්ලමේ මාළු මිළ පහත වැටි ඇති බව එහි සිටින මාළු ව්‍යාපාරික සංගිත් පෙරේරා මහතා මිපුර වෙබ් අඩවියට වාර්ථා කර සිටි.
මේ අනුව කිලෝවක මිළ පහත දැක්වේ
කෙලවල්ලා 380, බලයා 200 ලින්නා 220 ,ලේනා පරා 250, ඇටවල්ලා 200, අලගුඩුවා 200, හුරුල්ලා 180 ,සාලයා 110 , මීවැටි 450, වෙනත් ගල් මාළු 300, පරා 500,

Save