
පසුගිය ඉරුදින මිතුරන් පිරිසක්ද සමගින් මිගමුව කලපුවේ බෝට්ටු සවාරියක් ගොස් සිටි තරුණයෙකු බෝට්ටුවෙන් වැටි අතුරුදන්ව සිටි අතර ඔහු සොයා ගම්වාසින් මෙන්ම නාවික හමුදාවද මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබුණ අතර අද පෙරවරුවේ සිරුර සොයා ගැනිමට මේ පිරිසට හැකිව තිබේ.
මෙම තරුණයා කලපුවට වැටි තිබුනේ මිගමුව සිරිවර්ධන ප්‍රදේශය සමිපයේ කලපු තීරයේදිය.
ඉතා අවසානාවත්ත ලෙසින්ම තුරුණු වියේදිම ජිවිතයට සමුදෙන්නට සිදුවු මේ තරුණයා මිගමුව දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

