කලපුව හෑරිම නාමයෙන් සිදුකරනු ලබන වැලි ජාවාරමට එරෙහිව ධිවරයෝ අදත් විරෝධය දක්වති !

0
256

IMG-6593bf7f4ebefedce118037c665a6999-VIMG-6c6cb0c7ac24d3028e86f4c852514231-Vමිගමුව කලපුව හැරිමේ නාමයෙන් කරගෙන යන වැලි ජාවාරමට එරෙහිව මිගමුවේ කලපු ධිවරයෝ අදත්  පිටින දුව හංදියේදි විරෝධතාවයකට එක්ව සිටිති.
ඔවුන් මේ කලපු හැරිමේ සංවර්ධන ව්‍යපෘතිය ගැන පැහැදිලි විවේචනයක් ඉදිරිපත් කරමින් කියා සිටින්නේ මේ දක්වා හැරිම නිසා සිදුව ඇති කිසිදු සෙතක් නොමැති බවත් කලපු පරිසරය විනාශ වි ඇති බවත්ය.
කලපුව හැරිම තුලින් ගනු ලබන පස් විවිධ දේශපාලකයන්ගේද සහය ඇතිව දැන් විකිණිමේ ජාවාරමක් බවට පත්ව ඇතැයි ඔවුන් චෝදනා කරති.
එමෙන්ම කලින් පැවැති උද්ඝෝෂණයකදි තාවකාලිකව වැලි ප්‍රවාහනය නවතා දැමුවද දැන් යළිත් වරක් එය ඇරඹි තිබේ.IMG-d18f16b3c495dcdcae2d5611942a43b6-V

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here