කලපු ධීවරයෝ

0
820
   මීගමුව කලපුව හා  බැදුණ  ධීවරයින්ගේ ජීවිත රටාව සැදී ඇත්තේ  ඔවුන්ට ආවේනික සුළු කර්මාන්තයන්  ආශ්‍රය කරගනිමිනි.  මේ අතර කලපුවට ගොස් මත්ස්‍යයින් ඇල්ලීම , විකිණිම හා කරවල කිරීම ප්‍රධාන තැනක් ගනියි. සෑම දිනකම පෙරවරුවේ මෙම දසුන මීගමුව කලපුව අවට දී දැකගත හැකිය. ඒ අතර  සුළු පන්න ධීවර කර්මාන්තය මෙන්ම ටෝලර් මගින් කරන බහුදින ධීවර රැකියාවද වෙති.ඊට අමතරව මාලු කැපීම ද තවත්  රැකියාවකි. මෙම ඡායාරූප පෙළ මීගමුව කලපුව ආසන්නයේ  ධීවරයින්ගේ දෛනික ජීවිත පිළිබදව කළ කාච සටහනකි.
ඡායාරූප /  දිල්ශාන් ක්‍රිෂාන්ත තිසේරා
10388183_1507962362796227_5700676102130451916_n