කලපු සංවර්ධනයට අධිකාරියක්..

0
1232

43930257

දිවයිනපුරා ඇති කලපු සංවර්ධනය හා මත්ස්‍ය නිෂ්පාදනය වැඩි කිරීම අරමුණු කරගනිමින් “කලපු සංවර්ධන අධිකාරියක්” පිහිටුවීමට බලාපොරොත්තු වන බව ධීවර හා ජලජසම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශකරනවා. ඔහු මේ වන සදහන් කලේ පසුගියදා පාර්ලිමේන්තුවෙන්දී ඩග්ලස් දේවානන්ද මහතා නැගූ පැණයකට පිලිතුරු සපයමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කරේ කලපු වෙත කුණු බැහැර කිරීම නවතමින් සාමාන්‍ය ජනතාවත් දිවයින පුරා ඇති සයළුම කලපු සුරැකීමට කටයුතු කල යුතු බවයි.2018 වසරේ සිට මෙ කලපු සංවර්ධණය කිරීම ආරම් කිරීමට නියමිත අතර විශේෂයෙන් නන්දිකාඩාල් කලපුව සංවර්ධනය කිරීමට හා එහි ගැඹු වැඩි කිරීමටත් කටයුතු කරන බව අමාත්‍යවරයා සදහන් කර ඇත.