කලබලයක තරම.. ඊයේ මීගමුවේ ATM මැෂින්වල සල්ලිත් ඉවර වෙලා …

0
72

NGB 3දින 4 ක ඇඳිරි නිති කාලයකින් පසු ලැබුන පැය 14 ක සහන කාලය තුල තවත් දින කිපයකට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිළට ගැනිම සදහා විශාල පිරිසක් ඊයේ දිනයේ මිගමුවට එක්රැස්ව තිබුණි.සුපිරි වෙළඳ සංකිර්ණවලට සිට සිල්ලර බඩු කඩද මේ ජනයාගෙන් පිරිගොස් ගියේය.
මේ අතර වාර්ථා වු අන්දමට මිගමුවේ ATM මැෂින්වල මුදල්ද අවසන්ව තිබුණ බව වාර්ථා විය.
සමාන්‍යයෙන් වෙනදා පැය 24 ක් පුරාවට ගණුදෙනු සදහා ප්‍රමාණවත් වන මුදල ඊයේ දිනයේ පැය 12 ක් තුල අවසන්ව තිබේ.මේ අතැම් ATM මැෂින්වලින් සවස් කාලයේදි ඉවත් කර ගතහැකිව තිබුනේ රුපියල් 100 නෝට්ටු පමණි