කලබල නිසා පිඩාවට පත් ජනතාව හමුවිමට කාර්දිනල් හිමි පෝරුතොටට !

0
55

Cardinal in poruthota(9.20 am ) දේශපාලකයන් ගේ නොසැලකිලිමත් කම් නිසා රට පත්ව ඇති ව්‍යසනකාරි තත්වයන් හේතුකොට ගෙන මතුව ඇති අර්බුදයන් හමුවේ පිඩාවන්ට පත්ව ඇති ජනයා හමුවිම දුකසැප බෙදාගැනිමට මේ තත්වයන්ට වගකිව යුතු අය  තවමත් පැමිණ නැත.
ඒ සියල්ල කරන්නට සිදුව ඇත්තේද ආගමික නායකයන් හටමය.
රට ඒ තරමට පිරිහෙමින් තිබේ.
කාර්දිනල් මැල්කම් රංජිත් හිමියන් මේ වන විට කලබල නිසා පිඩාවට පත් ජනයා බැහැදැකිමටත් මුස්ලිම් ආගමික නායකයන් හමුවිමටත් පෝරුතොට ප්‍රදේශයට පැමිණ තිබේ.