කලබල වෙලා අහුවෙන්න එපා !

0
102

FB_IMG_1586614426859

ගෝලඩන් ෆිසා එකේ අපේ මිත්‍රයා රවි අපුරු පණිවිඩයක් ඒ කියන්නේ හෑබෑම අත්දැක්මක් අද මුහුණු පොතට මුදාහැර තිබුණි.හෙට පාස්කුව සමරන්න බෝතල් නැතුව පිස්සු වැටිල එහෙ මෙහෙ කැරකෙන අයට රවියගේ මරු පාස්කු ඔවදනක් …

⁣මෙහෙමත්  මිනිස්සු
දිනය 2019/12/23 කොල්ලො දෙන්නේක් පැමිණ..මහත්තයා විස්කි බෝතල් හතරක් තියනවා ගන්නවාදැයි මගේන් විමසු අතර නත්තල් අතලඟ බැවිනුත් මගේ මිලට අා හේයිනුත් duty free බෑගුත් සමඟ තිබු නිසාත් ලොකු අවිශවාසයකින් තොරව මිලදී ගත්තේය.කෙසේ වේතත් එය නත්තලට පාවිච්චි නොවු අතර ලඟ දිනක මිතුරකුගේ අවශ්යතාවක් නිසා එය විවර කර බැලීමේදි එහි අැත්තේ වතුර බවත් මූඩි super glu යොදා තද කර අැති බවත් මා විමතියට පත් කලේය.මා මේම සටහන තැබුවේ තවත් කේනේකු මේම වංචාවට හසුනොවන පරිදී දැනුවත් කිරීම සඳහය…..

(රවිගේ මුහුණු පොතෙනි)