ඒ මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පිරිසක් විසිනි.
එහිදි ආහාර පිසිමට ගනු ලබන වතුර සාම්පලද වැඩිදුර පරික්ෂන සදහා යැවිමට ලබාගෙන තිබුණි.
මෙයට අමතරව ආහාර පිසිමට ගනුලබන දැ ගබඩා කර ඇති ස්ථානයද අද දින විශේෂ පරික්ෂාවකට ලක්කෙරුන අතර පරිහෝජනය සදහා නුසුදුසු අල බහා තිබුණු උරයක් ද මේ අයගේ අවධානයට යොමු විය.