කවදාවත් හැදෙන්නේ නැති දෙපා ඇල නිසා දුක්විදින මිනිස්සු

0
67

මීගමුව පාලනය කළ සියළුම දේශපාලකයන්ගේ පව්වලට කර ගසන්නට දැන් සිදුව ඇත්තේ දෙපා ඇල අවට ජනයා වෙතය.
තමන්ගේ පුද්ගලික ආත්මාර්ථකාමි උවමනාවන් නිසා දෙපා ඇල අවට පිරිස් විසින් ඇලේ කොටස් අල්ලාගෙන සිදුකර ඇති විවිධ ඉදිකිරිම් මෙන්ම ඒවාට අනුමැතිය දුන් දේශපාලකයන් නිසා වසරකට අවස්ථා කිපයකදි ජලයෙන් යටවන්නට මේ ප්‍රදේශවාසින්ට සිදුව ඇත.

IMG-20160517-WA0026ඡයා- සුජයිල් මුනියර්