”කළු ඉරිදා” විරෝධය…

0
156

පාස්කු ඉරුදින ප්‍රහාරය සංවිධානාත්මක මිනිමැරුමකැයි කියා කළු ඉරිදා විරෝධයට එක්වෙමින් කියා සිටිති.
මිගමුවේ සියලුම දේවස්ථානවල අද දිනයේ පැවැති සියළු දේව මෙහෙයවල් වලින් පසුව බැනර් ,පෝස්ටර් අල්ලාගෙන කළු ඇදුමෙන් සැරසි නිහඩ විරෝධයක නියැලි සිටියහ.

black sunday 4
black sunday 5
black sunday 2
Black sunday 2 1
black sunday 1
black sunday 5 1
black sunday 11
black sunday 10
black sunday 9

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here