කළු සල්ලි මෙන්ම කුඩු සල්ලිද පල්ලි පන්සල් වලට අතදිගහැර බෙදන මීගමු කෝටිපතියෝ …????

0
423

Bribe-for-Passport-Police-Verification-1024x682ලංකාවේ අංක එකේ කළු සල්ලි නගරය වන්නේ මිගමුවයි. එයට පුංචි රෝමය යැයි කිවද දැන් එය එහෙම පිටින්ම පාලනය වන්නේ මේ කළු සල්ලිකාරයන්ගෙනි.මේ කළු සල්ලි උපායාගෙන ඇති විවිධ නිති විරෝධි ක්‍රියාමාර්ග වලිනි.
කුඩු මෙන්ම ගංජා මේ අතර ප්‍රධානතම වෙයි.
මේසන් බාස්ලා මෙන්ම කටයුතු කළ ඇතමෙකු දැන් කෝටිපතියන් වි තිබේ ඒ මිගමුවේ කලු සල්ලි මාෆියාවේ අනුහස නිසාය.
මෙසේ කෝටිපතියන් වු ඇතමෙකු පල්ලි වලට අතදිගහැර වියදම් කර තිබුණි. සිදුව ප්‍රදේශයේ එක්තරා ප්‍රකට කතෝලික දේවස්ථානයකට මේ එක් කෝටිපතියෙකු අතදිගහැර මුදල් වැය කර තිබුණ බව වාර්ථා වන අතර ඒ ගැන බුද්ධි අංශ විසින් පුලුල් විමර්ශනයක් සිදුකර තිබුන බව කියැවුනේ ඒ සා විශාල මුදල් කන්දරාවක් පිනට දිමට ඒ මුදල් හම්බකර තිබුනේ කෙසේ දැයි විමර්ශණය කිරිම සදහාය.
මේ විමර්ශණ වල ප්‍රථිපල ලෙසින් අතැම් කලු සල්ලි ව්‍යාපාරිකයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබුනේ ඔහුට තිබුනා යැයි කියන විවිධ සම්බන්ධතා හේතුවෙනි.
ඒ අතර කුඩු ව්‍යාපාරය ප්‍රමුඛ වි තිබුණි.
මිගමුවේ බදු ගෙවන ජනයාගේ සල්ලි පිල්ලි ගසා ප්‍රකෝටිපතියන් වි ඇති දේශපාලකයන්ට සේවා සැපයු දැන් කෝටිපතින් වි ඇති ඇතැමුන් එසේ වි ඇත්තේ  කොන්ක්‍රිට් නිසා පමණක් නොවන බව ඉදිරියේදි දිගහැරෙන යථාර්ථයන් තුලදි හෙළිවෙනු ඇත