ක්‍රිකට් ක්‍රීඩක දසුන්ගේ මිත්තණියටත් බෝම්බ ප්‍රහාරයෙන් තුවාල

0
112

ඊයේ (21) දිනයේදී මීගමුව, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිදුවූ බෝම්බ පිපිරීමෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක දසුන් ශානකගේ මිත්තණිය (මවගේ මව) තුවාල ලබා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්ථා වේ. මෙම සිදුවීමෙන් දසුන්ගේ මවද රොහල් ගතකර ඇත.

කෙසේ වෙතත් දසුන් ශානක මෙම දිව්‍යපූජාවට සහභාගී වී නොමැත.

Dasun-Shanaka-world-t20-2016-kit

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here