ක්‍රියාශිලි ඉජිනේරුවරියක්

0
102

මීගමුව මාර්ග සංවර්ධන අධිකාරියේ වත්මන් ඉජිනේරුතුමිය යනු ක්‍රියාශිලි මහජන පැමිණිලි ගැන මහත් උනන්දුවකින් කටයුතු කරන තැනැත්තියෙකි.

පසුගිය දිනක අප වෙඩ් අඩිවියේ පළකළ පුවතක් සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වු ඇය පොරොන්දු වු පරිදි පිළිසකර කළාය.

තෙල්වත්ත හංදියේ පිහිටි පුඩ් සිටියේ ඉදිරිපිට කානු කැට කැඩි තිබිම ගැන අප පල කරන ලද පුවත ගැන විමසිම සදහා යැවු විජේසිංහ නම් තාක්ෂණික නිළධාරියා එතනට ගොස් පවසා තිබුෙන් එතන කැඩි නොමැති බවත් එතන රතු කොඩියක් ගසා ඇත්තේ සෙත් එම් එප් ආයතනයෙන් බවත්ය.

කෙසේ වෙතත් මේ ගැන උනන්දුවෙන් කටයුතු කළ ඉජිනේරුතුමිය පසුදිනම එය පිළසකර කර තිබුණි.

එවන් නිළධාරින් අප වෙසෙසින්ම අගය කළ යුතුය.