කාන්තා ඇමති පියල් ගේ බඩු බෙදිල්ල ලංසා පදනමේ කතුන්ට පමණයිද… ?

0
291
badu 1
badu 2

කාන්තා දිනය නිමිත්තෙන් මිගමුවේ පැවැති උත්සවයකට එක්ව සිටි කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය ඇමති පියල් නිශාන්ත ගෘහ උපකරණ කට්ටල බෙදා දි ඇත්තේ ලංසා පදනමේ කාන්තාවන්ට පමණක් යැයි පොදු ජන පෙරමුණේ නාගරික මන්ත්‍රිවරුන්ගෙන්ම චෝදනා එල්ලවන්නට පටන් ගෙන තිබේ.

ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ රජයේ මුදල් වලින් මිළට ගෙන ඇති මේ බඩු නිමල් ලංසා පදනමට සමබන්ධව සිටින ප්‍රධාන කාන්තාවන්ට මෙන්ම නගරාධිපති දයාන් ලංසාට පුද්ගලිකව හිතේෂිවන්තකම් පවත්වන කාන්තාවන්ට පමණක් බෙදා දිමට පියවර ගැනිම සැබැවින්ම ලැජ්ජාවට කරුණක් බවය.
මිගමුව තුල ඔවුන් පොදු ජන පෙරමුණු දේශපාලනයක නියැලුනේ පවුලක් පමණක් උඩදනාන්ට නොවන බවද වැඩිදුරටත් කියා සිටි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here