කාන්තා දිනය සමරන්න උගන්ඩාවෙන් අපූරු උත්සාහයක්..

0
203

” This is Uganada ” ලෙස හැදින්වෙන උගන්ඩා ජාතික නිර්මාණශීලී රචකයන්ගෙන් සමන්විත සංවිධානයක් මගින් පසුගිය මාර්තු 8 වනදාට යෙදී තිබුණ කාන්තා දිනය වෙනුවෙන් අපූරු ඡායාරූප පෙළක් එලි දක්වා තිබෙනවා. ඒ සදහා ඡායාරූප 87ක් පමණ එක්කිරීමට ඔවුන් කටයුතු යොදා තිබුණා.

උගන්ඩාව තුල කාන්තාවගේ භූමිකාව මෙම ඡායාරූප වලින් මනාව පිලිබිබු වෙනවා. ඔවුන් පවසන්නේ උගන්ඩාවේ රුකියා කරන ජනගහනයෙන් බාගායකටත් වඩි සිටින්නේ කාන්තාවන් බවයි.මේ එම ඡායාරූප වලින් කිහිපයක්

උ1

උ2

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාන්තාව
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාන්තාව
උගන්ඩා පාර්ලිමේන්තුවේ පළමු කථානායකවරිය.
උගන්ඩා පාර්ලිමේන්තුවේ පළමු කථානායකවරිය.

උ5

උගන්ඩාවේ චෙස් ශූරිය
උගන්ඩාවේ චෙස් ශූරිය

උ7

උ8

උ9

උ10

උ11