කාන්තා හිංසනයට එරෙහිව ඉන්දියාවේ කාන්තාවන් ගව හිස් පලදී..

0
80

ඉන්දියාව තුල කාන්තාවන්ට සිදුවන හිංසා වලට, ගවයන්ගේ හිස් ආකාරයෙන් වන මුහුණු ආවරණ පැලදගනිමින් විරෝධය පලකිරීමේ උත්සහායක් මේ වන විට ඉන්දියාව පුරාම ක්‍රියාත්මක වෙමින් පවතනිවා. සාමාන්‍ය යෙන් හින්දු සංස්කෘතියට අනුව ගවයන් සැලකෙන්නේ පූජනීය සත්වයෙක් වශයෙනුයි. ඒ නිසා ගවයන්ගේ හිස් ආකාරයේ මුහුණු ආවරණ පැලදගනිමින් ඔවුන් ප්‍රශ්ණ කරන්නේ ඉන්දියාව තුල කාන්තාවනට වඩා ගවයන් ආරක්ෂිතද යන්නයි.

වර්ථමානයේ සංඛ්‍යා ලේඛන වලය අනුව පොලීසියට වාර්ථා වන ස්ත්‍රී දූෂණ 6ක් හා ස්ත්‍රී අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමේ සිදුවීම් 12ක් පමණ සිදුවනවා. පසුගිය 2012 වසරේදී කාන්තාවක් සමූහ දූෂණයට ලක්කිරීම් සිදුවීමත් සමගින් කාන්තාවන්ගේ ආරක්ෂාව පිලිබදව ඉන්දියාව තුල දැඩි අවධානයක් යොමුවූවත් කාලයත් සමග එම අවධානය ගිලිහෙමින් පවතින බවයි ඉන්දියාවේ කාන්තාවන් පවසන්නේ.

ඒ හේතුවෙන් මේ ආකාරයෙන් තමන්ගේ විරෝධය පල කිරීමට ඔවුන් තීරණය කොට තිබෙනවා. පහතින් දැක්වෙන්නේ එවැනි අවස්ථාවන වල ඡායාරූප කිහිපයකුයි.

1473

 

https://www.theguardian.com ඇසුරිණි.