කාර්දිනල් මැල්කම් රංජිත් හිමි ආණ්ඩුවට උදව් කරන්නේ ඇයි?

1
102

Cardinal-Malcolm-Ranjith-Mahinda-and-Shiranthiකොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමි  ඉදිරියට එන මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාට කිනම් හෝ අකාරයකින් සහය ලබාදෙනු ඇතැයි කථා බහක් දැන උගත් කතෝලිකයන් අතර මේ දිනලවල පැතිර යමින් තිබේ.
මෙයට ආසන්නතම එක් හේතුවක් ලෙසින් කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය විසින් පළකර ඇති පුවතක්ද වේ.එනම් රුවනි කුරේ, නම් වු කාදිනල් මැල්කම් රංජිත් හිමිගේ  ඥාති දියණියකට අදාල සුදුසුකම් නොමැතිවම ප්‍රංශයේ ශ්‍රිලංකා තානාපති කාර්යාලයේ ඉහල තනතුරක් ලැබි තිබිමයි.
මෙයට පෙර ද ඇය නිසි සුදුසුකම් නොමැතිව වුවද , පිලිපීනයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ සේවය කර ඇති බවද වෙබ් අඩවිය විසින් සදහන් කර තිබේ..
මේ අනුව පාප්තුමන්ගේ ගමන කෙසේ හෝ සිදුකිරිම කතෝලික සභාවේ ප්‍රධානින් කටයුතු කරන්නට මහත් වෙහෙසක් ගනිමින් සිටින්නේද එහි කිර්තිය ජනපති මනාප පොරයෙදි කිතුණවන් හරහා මහින්ද රාජපක්ෂ වෙත ලබා දිම සදහා විය යුතුය.

1 COMMENT

Comments are closed.