කාර්යමණ්ඩලයේ 28 කට කොරෝනා ! මිගමුව නවලෝකේ තවමත් විවෘතයි ..????

0
337

මීගමුව නවලෝක රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලයේ 29 දෙනෙකු මේ වන විට කොරෝනා ආසාදිතයන් ලෙසින් හදුනාගෙන තිබේ.
ඒ අද අලුතින් හදුනාගෙන ඇති 24 දෙනාද සමගිනි.

කෙසේ වෙතත් අද මේ සටහන තැබෙන මොහොත තුලද රෝහල තවමත් වසා නැති බව වාර්ථා වේ.
මිට පෙර මිගමුවේ පුද්ගලික රෝහල් දෙකක් වසා දැමිමට කටයුතු කර තිබුනේ ඒ එක් රෝහලක ඒක රෝගියෙකු බැගින් ආසාදිතයන් ලෙසින් හදුනාගැනිම නිසාය.
ඒ අනුව දිසානායක පුද්ගලික රෝහල මෙන්ම ආවේමරියා රෝහලද දින කිහිපයක් ඒසේ දමා දමා තිබුණි

එහෙත් මිගමුව නවලෝක රෝහලට ඒ නිතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයිද යන්න ගැටළු සහගතය